මට අවසි දේ මට නොවැටහෙන
කඳුල රිසි සේ නෙත පුරොලන
මිරිඟුවක් පසු පස හඹායන
පව්කාරියකි ලොවින් කොන් කළ
වරදකරුවෙකි සියල්ලන් හට
හිතට රිදුමන් දායද කළ
පසුතැවෙමි පෙම් කරපු
වරදට
උරුම තනිකම වැටහෙන්නෙ මට...
Getting Started with OrCAD 9.2
10 years ago

0 comments:
Post a Comment