Thursday, January 30, 2014

Lost GPA

Semester  මුලදී
නැගුණි morale up වී
කම්මැලි කමට මුලදී
mid එකට කෙළවී...


ආයේ morale up වී
end එක සුපිරියට ලියමී
සිතා සිටියත් මැදදී
නැගි morale යයි සුණු විසුණු වී...

end එක ලියන්නට
පාඩම් කරන්නට
ගත්තත් පොත අතට
කිසි දෙයක් යන්නෑනේ ඔලුවට... 



FB එක අතට
ඔලුව යන්නේ නිතර
හිත එකඟ වෙන්නැතිය
නිදන්නට සීනුවත් නද විය...


2 comments:

Unknown said...

true story :P same here here here :(

Unknown said...

okkoma ekama bottuwe :D :D

Post a Comment

Template by:

Free Blog Templates